Thursday, July 21, 2011

FB eke samaharu



අහ් ඇයි දන්නෙ නෑ FB එකෙන් අයින් උන සමහරුන්ට ආයෙ FB එකට එන්න හිතුනෙ...
ඔයාල දන්නවද ඉස්සර මට FB එකක් වත් තිබුනෙ නෑ
එයා තමා එවත් මට පුරුදු කලේ...
කොච්චර දුක් දුන්නත් තාමත් ඒ Profile එක බලන්න හරිම ආසයි...
COZ ඒකට තමා ආදරේ කියන්නෙ.. ;)