Friday, April 12, 2013

Miss my home a lot in the Awurudu Season

සත් ගව්වක් සිටියත් මුහුදෙන් එතෙර
සිතිවිලි පොඩිති මතුවේ අවුරුදු ජයට
තෙල් පිටි සුවද නහයට ඇවිදින් වදින
දුවගෙන එන්න හිතෙනව අම්මේ ගෙදර