I have heard this famous Ra-one song. But I did not know that the whole song was sung by Akorn. Wow.. Its amazing and really worth watching!!!.
Wednesday, December 5, 2012
Thursday, November 15, 2012
PhD කවි I
ඉන්නෙ Randwick වලයි පොඩි flat එකක
කන්නෙ සොසේජසුයි බාස්මති හාලේ බතට
බොන්නේ Berri යුශයි පුරුවෙ කල පවට
යන්නේ කවදාද මව්පියො දකින්නට :(
Thursday, November 8, 2012
Wednesday, May 23, 2012
Sunday, May 6, 2012
ටොමා....
මේ කතාව උනේ අපි 9 වසරෙ ඉන්න කොට..
අපේ වසරෙම උන්නා "ටොමා" කියල කොල්ලෙක් (ටොමා කියලා කියන්නෙ අපි ආදරේට ).. මු ටිකක් අහිංසක කොල්ලෙක්..
අපේ ඉස්කොලෙ ENGLISH සර් කෙනෙක් උන්නා එයා හැම වෙලාවෙම කොටන්නෙ කඩ්ඩෙන්.. සර් ජිවිතේටම සිංහලෙන් කතා කරල නැද්ද කොහෙද... අපිත් ඉතින් සර් ව දැක්කම හොරෙන්ම මග අරිනවා...
ඔන්න දවසක් ටොමා ඉස්කොලෙ කොරිඩොර් එකක යනකොට සර් ඉස්සරහට එනව ලු..
මූත් ඉතින් සර් ව දැකල දත් තිස් දෙකම එලියට දාල හිනා වෙලා..
සර්රුත් මුට හරි ආදරෙයි. සර්.. "ඕ යන් බොය්" (OH YOUNG BOY !!!) කියලා
ටොමා බොහොම අහිංසක විදිහට "සර් යන්න මම පස්සෙ එන්නම් " කියල සිංහලෙන් කිවලු..

Friday, April 27, 2012
ඔයා..............
දෙලොවක් අතරේ සරන ඔබෙ සිත
මෙතරම් සසලෙන් නැතිව ඇති
ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වැඩියන් දුක දැනෙනවා ඇති

Friday, February 10, 2012
ටිකෙන් ටික
මේකයි දැන් ගොඩක් Buddhist අය Gayan ට බනිනව "ටිකෙන් ටික" සින්දුවට.. ගොඩක් Catholic ල අහනව "ඇයි මොකද්ද එකෙ වැරැද්ද? " කියලා..
එත්තටම මගේ මතය නම් මෙකයි.
ඔය සින්දුව Buddhist කෙනෙක් කිව්ව නම් ගොඩක් Buddhist ලට porblrm එකක් වෙන්නෙ නැතිවෙයි.. අනික
"සබ්බ බුද්දානු භාවේන.." බුදුන් වහන්සේ ගේ ආනුභාවයෙන්
ගයාන් Jesus Christ ගැන තියෙන මොකක් හරි එකක් දැම්ම නම්.. අපේ Buddhist අය්යලත් සද්ද නෙතිව ඉදිවි.. ගොඩක් Catholic ල අහනව "මොකද්ද මෙකෙ තියන වැරැද්ද?, කලා කරුවෙකුට නිර්මානයක් කරන්න අයිතියක් නැද්ද ?? " කියලා.. එහෙනම් ඔගොල්ලො හිතන්න Dan brown න් Davinci Code ලියපු වෙලාවෙ කෑ ගහපු එකත් වැරදි කියලා.. Buddhist කොල්ලෙක් ඔය Song එකම Jesus Christ සම්බන්ද Blessing එකක් දාල කිව්ව නම් Catholic ඔයලාත් කෑ ගහන්නෙ නැද්ද?- පව් කරපු නෙති කෙනෙක් පලමු ගල් පාර එවන්න

Subscribe to:
Posts (Atom)