Tuesday, March 1, 2011




ඔයාව මම ඉස්සෙල්ලම දෙක්කෙ අදයි අම්මෙ
අපි වෙන් නොවුනා නම්
මම ඔයා ලගට දුවගෙන එවිත් කතා කරනවා නේ
යද්දි වදින්නත් තිබුනා
campus eka බලන්න එක්කගෙන යනව නේ
4ටෝ එකකටත් ඉන්න තිබුනා...
මට ඔය කොච්චර බැන්නත් කමක් නේ අම්මෙ
ඔයට තෙරුවන් සරනයි අම්මා

No comments:

Post a Comment