Wednesday, June 15, 2011

Our Lives

ජිවිතේ ගොඩක් පුදුමයි
සමහර මිනිස්සුන්ව අපි විස්වාස කරන තරම අපි වත් දන්නෙ නෑ
එයාල අපේ ජිවිත වලට කරන බලපෑම් ගොඩාක් ලොකුයි
සමහර වෙලාවට දවස් ගනන් අපිට කදුලු බොන්න දීලා එයාල සන්තොසෙන් ඉන්නවා
ඒත් එයාලට පුංචි දුකක් නම් ඒත් අපි දවස් ගානක් දුකෙන් ඉන්නවා....
එක වෙලාවකට හිතෙනව ඇයි දෙවියො අපිව මෙච්චර SOFT කලේ කියලා...
සමහර විට අපිව මේ ලොකෙට එව්වෙ ඒක නිසා වෙන්න ඇති..

No comments:

Post a Comment