Monday, January 7, 2013

PhD කවි II

හිත මිතුරු සුලග මේ එන Heat Wave එකට කියන්..
අද නොපැමින වෙන දිනයක උනුසුම රැගෙන එන ලෙසින්...
Supervisor ලගදිම පැමිනේ පිට රටකට ගොසින්
වැඩ නොකලොත් ඔහු එලවාවිය මා හැරෙන තැපෑලෙන්..

No comments:

Post a Comment