Tuesday, April 14, 2015

දහස් ගව් දුරක් ඉන්නේ ගෙදර සිටන් 
අවුරුදු එවිත් නොකියාමත්  හොරෙන් ගිහින් 
තෙල් සුවදයි රබන් හඩයි  මතක් කරන් 
ඉන්නේමි කදුළු බී නැකතට වැඩ අල්ලන්