Darshana's Blog
Tuesday, April 14, 2015
දහස් ගව් දුරක් ඉන්නේ ගෙදර සිටන්
අවුරුදු එවිත් නොකියාමත් හොරෙන් ගිහින්
තෙල් සුවදයි රබන් හඩයි මතක් කරන්
ඉන්නේමි කදුළු බී නැකතට වැඩ අල්ලන්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment