මේ මල් මාවතේ.. එකෙක් නොව 1000ක් එක්ක ගියත් කමක් නෑ
සුපෙම් සුවදක් අරන්..ඇවිත් සුළගක් ලෙසින්… නොව කුණු බක්කියක් අරන් kathrina ආවත් කමක් නෑ
නුබට තිබුන මගේ හිතත් මගේ ගතත්
සෑමදාම මට අගනේ
ඒකට නින්දා කෙරුවට මගේ හිතෙ දුකක් නැතේ
මාලිගාවේ පත්තු කරපු පාන් 50 මතකෙ තියේ
යන එකාට යන්න කියල මම ඉන්නෙ හරි සතුටේ
No comments:
Post a Comment